Your trusted platform for SSW tests, job offers, and career guidance.
විශේෂ නිපුණතා සහිත පුහුණු සේවක අවස්ථා
විශේෂිත නිපුණතා වීසා යනු විදේශ ශ්‍රමිකයින් උදෙසා ජපන් රජය විසින් හඳුන්වා දුන් අනගි අවස්තාවකි.
ශ්‍රී ලාංකීය ජනතාව සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල නිපුණතා ඇති පුද්ගලයින් මේ සදහා ඉලක්ක කර ඇත.
මෙම වීසා බලපත්‍රය ලබා ගැනීමෙන් ඔබට ජපානයේ වැඩ කිරීමට නීත්‍යානුකූල හැකියව ලැබේ..
✨ SSW වීසා බලපත්‍රයක් ලබා ගැනීම සදහා සුදුසුකම් දෙකක් අවශ්‍ය වේ.
ඔබ ජපානයේ රැකියවක නියලී සිටින්නේ නම්, නව ආකල්පවලින් යුතු නිර්මාණාත්මක හැකියාවක් හිමි පරිපූර්ණ මිනිසෙකු වනවා ඇත!